කොවිඩ් 19 ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින් ජාලගත ක්‍රමය ඔස්සේ (Online) රියදුරු / කොන්දොස්තර හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම. විස්තර පත්‍රිකාව. රියඳුරු හැඳුනුම්පත යාවත්කාලීන කිරීමේ අයදුම් පත්‍රය කොන්දොස්තර හැඳුනුම්පත යාවත්කාලීන කිරීමේ අයදුම් පත්‍රය පොලිස් නිශ්කාෂණ වාර්තාව වෙනුවට හිමිකරු විසින් ලබා දෙන වාර්තාව.