Ensure a quality, cost effective and safe integrated transport system and services that will provide for the socio-economic development across the country and the different mobility requirements of every individual and corporate citizen of Sri Lanka.
Initiative of the NTC together with the services of SLTB was started in 2008
Bus Service Dedicated For School Children
Reliable and regular bus service during late night
The official seat reservation portal of Sri Lanka.
Preparation of Scientific Time Tables for SLTB & Private Buses
Submit your complaints
January 02, 2024
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස පත් කරන ලද ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍යංශ ලේකම් කාර්යාලයේදී සිදු විිය.
April 19, 2023
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තුල සිදුවන සේවාව ස්වයංක්‍රීය පරිගණක වැඩසටහනක් හරහා ක්‍රියාත්මක වන අතර කිසිඳු බාහිර බලපෑමකින් තොරව පද්ධතිය ක්‍රියාත්මක වීම එහි විශේෂත්වයයි.