1 2 3
jquery slideshow
මගී සේවා අවසර පත්‍ර පැවරීම | Trasfer of Passenger service permits Appointment

ඵලදායී ප්‍රවාහන ජාලයක් සංවර්ධනය කිරීම උදෙසා!

දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම.

ගැමි සැරිය

“ගැමි සැරිය” ව්‍යාපෘතිය, ගමේ සිට නගරයටත් නගරයේ සිට ගමටත් මගී ප්‍රවාහන සේවා සපයමින් ගම් හා නගර සම්බන්ධ කිරීමේ මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි.

සිසු සැරිය

පාසල් සිසුන් සඳහාම වෙන්වූ බස් රථ සේවාව.

නිසි සැරිය

රාත්‍රී කාලයේ විශ්වාසනීය සහ ක්‍රමවත් බස් සේවා

කාල සටහන්

ශ්‍රී ලංගම සහ පුද්ගලික බස්රථ සඳහා විද්‍යාත්මක කාල සටහන් සකස් කිරීම

ජී.පී.එස් නියාමන පද්ධතිය

බසයේ තථ්‍ය කාලීන ස්ථානය සමඟ සිතියම යාවත්කාලීන කර ඇත.

මහජන පැමිණිලි

ඔබේ පැමිණිලි ඉදිරිපත් කරන්න

දිවයින පුරා පාසැල් ප්‍රවාහන සේවාවේ සහ කාර්යාල ප්‍රවාහන සේවාවේ යෙදෙන සේවා සපයන්නන් සතුව ඇති ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වූ QR කේතය යාවත්කාලීන කිරීම සඳහා තොරතුරු එක් ‍රැස් කිරීම.

2026-03-20

මහනුවර - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සඳහා අතිරේක බස් රථ යෙදවීම

මහනුවර - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සඳහා ඇතිවන අධික මගී ඉල්ලුම සපුරාලීමට තාවකාලික පදනම යටතේ අතිරේක බස් රථ යෙදවීම සඳහා ලියාපදිංචි කර ගැනීම.

2026-03-13

නව බස් ගාස්තු

ක්‍රියාත්මක දිනය-2026-03-24

විශේෂ නිවේදන

NEW TENDERS
PERMIT SUMMARY
SUBSIDY SERVICES


ඇමතුම්

 මහජන පැමිණිලි 1955
 කොළඹ පුද්ගලික බස්නැවතුපොළ 0112333222
 පොදු ඇමතුම් 0112587372 (Hunting)
Complaint Via WhatsApp


Related Links


Image
Image
Image
Image
Image
Image