රියදුරු හා කොන්දොස්තර බලපත්ර
අවශ්ය ලියකියවිලි මාර්ගෝපදේශය
Driver
Conductor
New
Renewal
Quick Navigation
නව රියදුරු බලපත්රය
New Driver Registration
අවශ්ය ලියකියවිලි
පාසල් හැර යාමේ හෝ අ.පො.ස. (සා.පෙළ) හෝ (උ.පෙළ) සහතිකයේ මුල් පිටපත (8 ශ්රේණිය සමත් විය යුතුය)
බර වාහන රියදුරු බලපත්රය (ලබාගෙන අවුරුදු 02කට වඩා වැඩි විය යුතුය)
පොදු ප්රවාහනය පිළිබඳ පුහුණු සහතිකය (PT සහතිකය)
ග්රාම සේවා සහතිකය (වසර 05කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
පොලිස් නිෂ්කාශන වාර්තාව (වසර 05කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
රජයේ ප්රවාහන වෛද්ය ආයතනයෙන් ලබාගත් වලංගු වෛද්ය වාර්තාවක්
අයකරන ගාස්තුව:
රු. 3,000/=
කමිසයකින් සැරසීම අනිවාර්යයි
බ්රහස්පතින්දා දිනවල පැමිණීමෙන් වළකින්න
යාවත්කාලීන කිරීම
Driver Renewal
අවශ්ය ලියකියවිලි
බර වාහන රියදුරු බලපත්රය
පොදු ප්රවාහනය පිළිබඳ පුහුණු සහතිකය (PT සහතිකය)
ග්රාම නිලධාරී සහතිකය (වසර 03කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
පොලිස් නිෂ්කාශන වාර්තාව (වසර 03කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
රජයේ ප්රවාහන වෛද්ය ආයතනයෙන් ලබාගත් වලංගු වෛද්ය වාර්තාවක් (වසර 03කට වලංගු වන සේ)
කල් ඉකුත්වූ ජා.ග.කො.ස. හැඳුනුම්පත
අයකරන ගාස්තුව:
රු. 3,000 + ප්රමාද ගාස්තුව
(ප්රමාද වී ඇත්නම්)
කමිසයකින් සැරසීම අනිවාර්යයි
බ්රහස්පතින්දා දිනවල පැමිණීමෙන් වළකින්න
නව කොන්දොස්තර බලපත්රය
New Conductor Registration
අවශ්ය ලියකියවිලි
පාසල් හැර යාමේ හෝ අ.පො.ස. (සා.පෙළ) හෝ (උ.පෙළ) සහතිකයේ මුල් පිටපත (8 ශ්රේණිය සමත් විය යුතුය)
ග්රාම සේවා සහතිකය (වසර 05කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
පොලිස් නිෂ්කාශන වාර්තාව (වසර 05කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
ජාතික හැඳුනුම්පත
අයකරන ගාස්තුව:
රු. 3,000/=
කමිසයකින් සැරසීම අනිවාර්යයි
බ්රහස්පතින්දා දිනවල පැමිණීමෙන් වළකින්න
යාවත්කාලීන කිරීම
Conductor Renewal
අවශ්ය ලියකියවිලි
පොලිස් නිෂ්කාශන වාර්තාව (වසර 03කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
ග්රාම නිලධාරී සහතිකය (වසර 03කට වඩා වැඩි ස්ථීර පදිංචිය)
ජාතික හැඳුනුම්පත
කල් ඉකුත්වූ ජා.ග.කො.ස. හැඳුනුම්පත
අයකරන ගාස්තුව:
රු. 3,000 + ප්රමාද ගාස්තුව
(ප්රමාද වී ඇත්නම්)
කමිසයකින් සැරසීම අනිවාර්යයි
බ්රහස්පතින්දා දිනවල පැමිණීමෙන් වළකින්න
PT බලපත්රය සඳහා පුහුණුව පවත්වන ස්ථාන
PT Training Centers
| ස්ථානය | සම්බන්ධීකරණ නිලධාරී | දුරකථන අංකය |
|---|---|---|
| කළුතර | නලීන් මහතා | 077 1058 441 |
| පොතුහැර | දිනේෂ් මහතා | 077 1006 098 |
| අනුරාධපුර | සුභාෂ් මහතා | 071 2942 498 |
| අම්පාර | පීරිස් මහතා | 077 3326 109 |
| වැලිසර | බණ්ඩාර මහතා | 077 1058 443 |
| ප්ර.අධි.දකුණ | අසංක මහතා | 071 8187 177 |
| ඇඹිලිපිටිය | මහේෂ් මහතා | 071 8134 555 |
| බදුල්ල | සමන්ත මහතා | 072 2121 840 |
| යාපනය | කාන්දීපන් මහතා | 077 1058 106 |
| බලංගොඩ | ප්රදීප් මහතා | 071 3741 628 |
| කෑගල්ල | ශාන්ත මහතා | 071 1641 948 |
| හඟුරන්කෙත | නලීන් මහතා | 077 5526 454 |
මීට අමතරව බස්නාහිර, දකුණ හා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිවලින්ද PT පුහුණුව ලබාදෙනු ලැබේ.
පොලිස් නිෂ්කාෂණ වාර්තාව ලබාගැනීම
How to Obtain Police Clearance
පොලිස් නිෂ්කාෂණ වාර්තාව ලබාගැනීම සඳහා පොලීසිය වෙත ඉදිරිපත් කළ යුතු ලිපිය ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්රධාන කාර්යාලයෙන් හෝ බැස්ටියන් මාවත, වව්නියාව හා මාකුඹුර කාර්යාලවලින් ලබාගත හැකිය.
අධ්යාපන සහතිකය ඉදිරිපත් කිරීමේදී අධ්යාපන අමාත්යාංශයෙන් නිකුත් කරන රාජ්ය ලාංඡනය සහිත ශිෂ්ය කාර්ය දර්ශකයේ (පාසල් හැරයාමේ සහතිකයේ) මුල් පිටපත හෝ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අ.පො.ස. (සා.පෙළ/උ.පෙළ) සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය. (ඡායා පිටපත් භාර නොගැනේ)
ඔබ විසින් ඉදිරිපත් කරන සියලුම ලේඛන සහ සහතික පත්ර ස්කෑන් කිරීමෙන් පසු නැවත ඔබ වෙත ලබාදෙනු ලැබේ.
★ විශේෂ අවධානය සඳහා
Special Attention
Ready to Apply?
Book your appointment now